කෝටි 16ක් ඉක්මවූ ගෝලීය ආසාදිතයින්

මැයි 14, 2021

    අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දාසය කෝටි 18 ලක්ෂ 24,000 ඉක්මවා ගොස් තිබේ. ගතවූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 7 ලක්ෂ 43,000ක්.

    ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණේ, අසල්වැසි ඉන්දියාවෙන්.

    එම පිරිස තුන් ලක්ෂ 43,288ක්. ගෝලීය වශයෙන් වාර්තා වී ඇති වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින රටවල් අතර දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ,ඉන්දියවෙන්.

    අද වන විට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි 40 ලක්ෂ 46,000 ඉක්මවා තිබේ.

    Latest News