අද තවත් ආසාදිතයින් 889ක් - 1,306ක් සුවය ලබයි

මැයි 14, 2021

    අද (14) දිනයේ දී 'කොවිඩ්-19' වෛරසය ආසාදනය වූ 889 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 136,685ක් දක්වා ඉහළගොස් තිබේ.

    මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 110,108ක් දක්වා ඉහළගොස් ති‍බේ.

    ඒ 'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,306 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Latest News