21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත්, 19 සේම බල රහිත එකක් වනු ඇති බව, ජාතික ජනබලවේගය පවසනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නොමැති බවත් එය රාජපක්ෂ පාලනය තුළ දියවි ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදට නොගැලපෙන බැවින් නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අපේ රට කඩනව, බෙදනව කියන බොරු ජාතිවාදි බිල්ලන්ට ජනතාව බයවෙන්න එපා. අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න වෙන්නේ ජනතාවගෙ කැමැත්තෙන්.

Latest News