ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක්

අප්‍රේ 22, 2022

    ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත්කර තිබේ.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ඉල්ලා අස්වීමට කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා‍වේ වත්මන් සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

    Latest News