21ත් 19 සේම බල රහිතයි - පා.ම. විජිත හේරත් (වීඩියෝ)

මැයි 30, 2022
  • 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත්, 19 සේම බල රහිත එකක් වනු ඇති බව, ජාතික ජනබලවේගය පවසනවා.

    එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (29) ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ බව කියා සිටියා.

    Last modified on සදුදා, 30 මැයි 2022 18:28

    Latest News