සංඥා නැතිව අද ප්‍රධාන මාර්ගයේ දුම්රිය සෙමින්

ඔක් 11, 2023

    ප්‍රධාන මාර්ගයේ සියලුම දුම්රියන් සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    ඒ, ගනේමුල්ල සිට පල්ලෙවෙල අතර දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හටගැනීම හේතුවෙන්.

    Latest News