ශතකය පෙන්වූ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය

ඔක් 06, 2023

    ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 !!!!

    රාජ්‍ය වෘත්තීය සමිති තුල අභිමානවත් හා පැරණිම වෘත්තීය සමිතියක් ලෙස ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.

    1923 වර්ෂයේ දී සිලෝන් රේල්වේ ස්ටේශන් මාස්ටර්ස් යූනියන් ලෙස ආරම්භ කල අප වෘත්තීය සමිතිය පසුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ලෙස මේ දක්වා ක්‍රියාත්මක වේ.

    ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ 100 වෙනි සංවත්සරය 2023 සැප්තැම්බර් මස 06 වන දින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අප සංගමය කටයුතු සූදානම් කොට ඇත.

    Latest News