දුම්රියක් පීලි පනියි මග අවහිරයි

සැප් 27, 2023

    අද (27) උදෑසන 8ට පමණ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මහව සිට මොරටුව බලා ධාවනය වූ දුම්රිය කොල්ලුපිටිය ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වී ඇති බවයි.

    පීලිපැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුවී ඇති අතර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    Latest News