ඇඳිරිනීති ප්‍රදේශවල දුම්රියෙහි ගමන් කළ හැක්කේ විභාග සඳහා යන අය පමණයි

නොවැ 03, 2020

    නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දී දුම්රියෙහි ගමන් කළ හැක්කේ අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට, ඔවුන් සමඟ ගමන් කරන දෙමාපියන්ට හා ගුරුවරුන්ට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    Train-01.jpg

     

    Latest News