තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

සැප් 15, 2020

    ඊයේ (14) රාත්‍රී අඩුබාබි සිට පුද්ගලයින් පස් දෙනෙක් හා අද (15) උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයින් විසි හය දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

    එසේ පැමිණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    Latest News