රත්ගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඒ ඊයේ රාත්‍රී 9.00 පමණ.
කල්මුණේ, සයින්දමරදු ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සහ අන්තවාදී සාමාජිකයින් අතර ඊයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් නිවසක් තුල සිටි කුඩා දැරියක් සහ කාන්තාවක් ඉතා අසිරු මෙහෙයුමකින් බෙරාගෙන තිබේ.
නෙදර්ලන්තයේ යූට්රෙච් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගෙස් තිබේ.
මොරටුමුල්ල, පිළියන්දල මාර්ගයේ අද උදෑසන 10.30ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත.
බ්‍රසීලයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 10 දෙනෙක් මියගොස් තිබේ.
මාවනැල්ල - දසාගම ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් (37) තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පසුගිය දෙසැම්බර් 25 වැනිදා තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ දී වෙඩි තබා සිව් දෙනෙකු ඝාතනයේ සැකකරුවෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
උඩවලව රක්ෂිතයේ මුවන් ඝාතනයක කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.