කුරිරු අන්තවාදි ප්‍රහාරයකට කුඩා දැරියක් මැදිවෙයි....හමුදාවෙන් මානුෂිය මෙහෙයුමක් (වීඩියෝ)

අප්‍රේ 27, 2019

    කල්මුණේ, සයින්දමරදු ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සහ අන්තවාදී සාමාජිකයින් අතර ඊයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් නිවසක් තුල සිටි කුඩා දැරියක් සහ කාන්තාවක් ඉතා අසිරු මෙහෙයුමකින් බෙරාගෙන තිබේ.

    මෙම ප්‍රහාරයෙන් පුද්ගල මළ සිරුරූ 15ක් සොයා ගනු ලැබුවද ආරක්ෂක අංශ මෙම ස්ථානයට ලඟවන විට මොවුන් පිලිස්සුම් තුවල ලබා සිටියේය. මේ පිළිබඳව දුටු ආරක්ෂක අංශ සෙබලුන් වහා ක්‍රියාත්මකවි අවශ්‍ය ක්ෂණික ප්‍රතිකාර සලසමින් ඉතා අසිරු මානුෂිය මෙහෙයුමක නිරතවි ඇත. මේ වන විට මෙම දැරිය සහ කාන්තාව රෝහල ගත කර අවශ්‍ය ප්‍රතිකාර කිරිම් සිදුවේ.  

    child

    chil3

    chi4

    ch5

    ch6

    ch7

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 15:50

    Latest News