සුඩානයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මුල්ලේරියාව, කොටිකාවත්ත ප්‍රදේශයේ දී අද (26) උදෑසන 6.30 ත් 7.00ත් අතර කාලයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
වීරකැටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන හෙට්ටිහේවාගේ අමිල ප්‍රසන්න හෙවත් "සන්ෂයින් සුද්දා" වෙඩි තබා ඝාතනය කර තිබේ.
පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට වෙඩි තැබීමක් සිදුකර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැළකෙන "අංගොඩ ලොක්කා"ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙක් වු චමින්ද එදිරිසූරිය නොහොත් "චමියා" නමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.
අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඉරෝන් රණසිංහ නොහොත් එස්. එෆ් ලොක්කා මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.
ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ මෝටර් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ දී පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයෙක් මියගොස් තිබේ.
ගල්කිස්ස සොයිසාපුර හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.