හෝමාගම නියඳගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගයෙකු මියගොස් තිබෙනවා.
මැදිරිගිරිය පොලිස් වසමේ මිරිස්හේන ධීවර ගම්මානයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අම්බලන්ගොඩ පොලිසිය සහ බලපිටිය උසාවිය අතර මාර්ගයේ අද උදේ 7.00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.වෙඩි තැබීම සිදුවුණේ ඊයේ (15) රාත්‍රී 9.40ට පමණ.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා.
මාතර, මිදිගම ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩි තැබීමකින් එහි හිමිකරු මියගොස් තිබෙනවා.
අමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
මාතර තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී දරුවෙකුට තුවාල ලැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිහගොඩ උපපොලිස් පරීක්ෂණකවරයා නොවැම්බර් මස 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර, තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
අම්බලන්ගොඩ බලපිටිය මූලික රෝහල ආසන්නයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියා.