මාවනැල්ල රත්කරමින් අළුයම වෙඩි තැබීමක්

මාර් 09, 2019

    මාවනැල්ල - දසාගම ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් (37) තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    තුවාලකරු මාවනැල්ල රෝහටල ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට රැගෙන ගොස් ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාවනැල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 08:12

    Latest News