රජයේ සියලු පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණි සිසුන් සඳහා හෙට (27) සිට පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරිමට පෙර දිවයින පුරා පිහිටි පාසල් විෂබීජානුහරණය කිරීම හා පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස ජුනි 29 වැනිදා සිට ජුලි 3 වැනිදා නැවත පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

දිවයිනේ සියලුම රජයේ පාසල් හෙට (13) සිට ලබන 20 වැනිදා දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දිවයිනේ සියලු පාසල් හෙට(15) දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අයහපත් කාලගුණය නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළු පාසල් සහ මාතර මුලතියාන කලාපයේ සියළු පාසල් හෙට (30) වසා තැබීමට තීරණය කර තිබේ.

ජුනි මස 16 වැනිදාට යෙදී තිබෙන පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දිවයිනේ සියලූම පාසල් සහ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වැනිදාට දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.

රජයේ සියලු පාසල් දෙවැනි වාරය සඳහා අප්‍රේල් 29 වැනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Latest News