හම්බන්තොට හා මුලටියාන සියලු පාසල් හෙට වැසේ

ඔක් 29, 2019

    අයහපත් කාලගුණය නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළු පාසල් සහ මාතර මුලතියාන කලාපයේ සියළු පාසල් හෙට (30) වසා තැබීමට තීරණය කර තිබේ.

     

    Last modified on අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2019 16:26

    Latest News