දිවයිනේ සියළු පාසල් හෙට වැසේ

නොවැ 14, 2019

    දිවයිනේ සියලු පාසල් හෙට(15) දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව මෙලෙස පාසල් වසා දැමීමට කටයුතුකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලු පාසල් අද (14) පාසල් වේලාවෙන් පසු මැතිවරණ කටයුතු වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. 

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 14:27

    Latest News