සාමාන්‍ය පෙළ විභාගයට මාර්තු මාසයේ පෙනී සිටින සිසුන්ට පමණක් බස්නාහිර පළාතේ පාසල්, සෞඛ්‍ය නිර්දේශවලට අනූව අද විවෘත කෙරේ.

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ.

2021 වසරේ පළමු පාසල් වාරය (11) දින ආරම්භ කිරිම සදහා හැටන් ප්‍රදේශයේ සියළුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විෂබිජහරණයට ලක් කිරිම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් අද (09) දින ආරම්භ කරනු ලැබීය.

නව වාරය සඳහා පාසැල් විවෘත කිරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ යටතේ අද සිට දින 05ක් මෙම සෞඛ්‍ය ක‍්‍රමවේද පිළිබඳ දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දැනුවත් කරනු ලැබේ.

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කර තිබේ.

පාසල්වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් මේ මස 23 වැනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

කොවිඩ් -19 හේතුවෙන් මාස හතකට වැඩි කාලයක් වසා දැමූ සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අද පාසල් දරුවන් වෙනුවෙන් විවෘත කෙරිණ.

Latest News