සියලු පාසල් විෂබීජානුහරණය කිරීම ඇරඹේ

ජූලි 09, 2020

    වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරිමට පෙර දිවයින පුරා පිහිටි පාසල් විෂබීජානුහරණය කිරීම හා පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි බලකායන් මගින් මෙය ක්‍රියාත්මකයි.

    Latest News