සියලු පාසල් අද සිට විවෘතයි (වීඩියෝ)

සැප් 08, 2020
  • කොවිඩ් -19 හේතුවෙන් මාස හතකට වැඩි කාලයක් වසා දැමූ සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අද පාසල් දරුවන් වෙනුවෙන් විවෘත කෙරිණ.

    නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් පාසල් ළමුන් පාසල් වලට පැමිණෙන ආකාරය දක්නට ලැබුණු බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    ඒ අනූව, අද දිනයේ දී සමස්ත පාසල් පද්ධතියම ආරම්භ වූ අතර 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා උදේ 7.30 ත් 1.30 ත් අතර කාලය තුළ සියලු පාසල් අද සිට විවෘතයි.

    පාසැල් සඳහා ළමුන්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක තිබූ බවයි, අප වාර්තාකරු පැවසුවේ

    Last modified on අඟහරුවාදා, 08 සැප්තැම්බර් 2020 20:05

    Latest News