කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා දිවෙන “පුලතිසි”නගරාන්තර ශිඝ‍්‍රගාමී දුම්රිය අද (11)පස්වරුවේ ගමන් ඇරඹීය.

ජනතාවගේ මෙතෙක් නොවිසඳුණ ගැටලුවලට විසඳුම් ලබාදීමේ හා සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරිමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති කාර්යාලය මෙහෙයවන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන ඉදිරි මාස 02 තුළ දිස්ත්‍රික්ක 04ක දී ක්‍රියාවට නැංවීමට නියමිත ය.

ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවයේදී ජනාධිපතිතුමා “විබුධ ජන ප්‍රසාදක” සම්මාන උපාධියෙන් පිදුම් ලබයි.

අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදාගැනීමට අදාළ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ආරක්ෂක සමුළුව – 2019” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

ෆාශියන් හිමියන්ගේ ධර්ම ගවේෂණ චාරිකාවට 1620 වසක් සැපරීම වෙනුවෙන් පැවැත්වුණු “ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා ඊයේ (23)පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛතී‍පාල සිරිසේන මැතිතුමා හමුවිය.

තිරසර සංවර්ධනය හා බැඳුණු ඉදිකිරීම් ක්ෂේත්‍රයක අවශ්‍යතාවය ප්‍රමුඛ වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා

අද(21) සිදුවූ ජාතික ඛේදවාචකයට මුල්වූ කරුණු සහ එහි පසුබිම් සොයා බැලීමට ඉදිරි පැය 24 ඇතුලත පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනාධිපති නිවේදනය කරයි.

Latest News