ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පස්වරුවේ මීගමුව, දළුපොත තරුණ රැඳවියන්ගේ විශේධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයන් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය කුරුකුදේගම ජිනානන්ද නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ බණ්ඩාරවෙල, කුරුකුදේගම විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ පැවැත්විණි.

නව ආර්ථික රටාවන් හා විදේශීය සංස්කෘතීන් සමග බරපතළ සමාජ පිරිහීමක් සිදුවෙමින් පවතින යුගයක රටේ භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය ද එක සේ වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

"රට වෙනුවෙන් එකට සිටිමු" ජාතික සංවර්ධන වැඩසටහන හෙට(18) පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ. වැඩසටහන සංවිධාන කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයයි.

Latest News