අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා දුන්නා.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වරෙන්තු නිකුත් කළේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය සැප්තැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

හිටපු ඇමති පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනාට අධිචෝදනා බාරදෙයි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික සහ ඔහුගේ රියදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර,වැලිකඩ පොලීසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල යන පුද්ගලයින්ට අගොස්තු 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර දෙකක් ගොනු කර තිබේ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වාර්තාවේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ බරපතළ රිය අනතුරු සිද්ධියක සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට විදේශ ගතවීමට අවසර දෙන ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව ලබන 4 වැනිදා කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී රණවක මහතාගේ රියැදුරු දිලුම් තුසිත කුමාර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා දී ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු අද(22) දෙවන දිනයේත් පැමිණ තිබේ.

Latest News