පාඨලී චම්පික ඇතුළු තිදෙනෙක්ට සිතාසි

ජූලි 20, 2020

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික සහ ඔහුගේ රියදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර,වැලිකඩ පොලීසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල යන පුද්ගලයින්ට අගොස්තු 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ.

     

    Last modified on සදුදා, 20 ජූලි 2020 16:15

    Latest News