සිංහල, දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට (17) යෙදී තිබේ. ඒ, පූර්ව භාග 7.16ට.

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමග එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිරිහානේ පිහිටි සිය නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරයි.

නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායකි.

පුර්වභාග 07.41ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වේ.

ආහාර පිසීම පුර්වභාග 06.17ට යෙදී තිබේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සියලුම නිවාසවලට ලබා දීමේ වැඩපිලිවෙළ අද ආරම්භ විය.

අලුත් අවුරුදු සමයේ ක්‍රියාකළ යුතු ආකාරය ගැන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

ලොව රටවල් රැසක් නව වසර උදාව ඇති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවේ.

Latest News