අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනතාවට

අප්‍රේ 03, 2021

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සියලුම නිවාසවලට ලබා දීමේ වැඩපිලිවෙළ අද ආරම්භ විය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය ක්‍රියාවට නංවයි.

    වවුනියා දිස්ත්‍රික්කයේ ජනතාවට අලුත් අවුරුදු නැකැත් සීටුටුව ජනතාව වෙත බෙදා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ.

    මෙය සිදු කරනු ලැබුවේ බෝගස්වැව මහා විද්‍යාලය පරිශ්‍රයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනට සමගාමීවයි.

    Latest News