ලොව රටවල් රැසක් නව වසර උදාව සමරයි

ජන 01, 2021

    ලොව රටවල් රැසක් නව වසර උදාව ඇති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

    පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ සැමරුම් පැවැත්වුණේ, ජනතා සහභාගීත්වයෙන් තොරවයි. නවසීලන්තය,මුලින්ම නව වසර උදාව සැමරූ රටවල් අතරින් එකක්. ජනතා සහභාගීත්වයකින් යුක්තව ඔවුන් එය සිදු කළේ කොවිඩ් තත්වය නිසි ආකාරයෙන් පාලනය කර තිබූ නිසා.

    ඔස්ට්‍රේලියාව මෙවර නව වසර උදාව සැමරුවේ කිසිඳු ජනතා සහභාගීත්වයකින් තොරවයි.

    ඩුබායි රාජ්‍ය මෙවර ද ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ආලෝක ධාරාවන්ගෙන් සහ මල්වෙඩිවලින් අලංකාර කර තිබිණ. කොරෝනා වෛරසය මධ්‍යයේ වුවද රුසියාව අතී උත්කර්ජවත් ලෙස නව වසර උදාව සමරනු ලැබීය.

    Last modified on සිකුරාදා, 01 ජනවාරි 2021 12:11

    Latest News