ඔහු කියා සිටියේ මෙවර උසස් පෙළ සහ 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට මෙතෙක් කිසිදු තිරණයක් ගෙන නොමැති බවයි.
විෂය නිර්දේශය ආවරණය වී නොමැති නම් සහ සිසුන්ට දුරස්ථ මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය තුළින් එම ආවරණයන් ලැබී නොමැති නම් ඒ සම්බන්ධයෙන් සිසුන් සහ ගුරුවන් සමග සාකච්ඡා කර විභාග පැවැත්වීම පිළිබදව තීරණයකට එළඹිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේය.