ආහාර පිසීමේ නැකත 6:17ට (වීඩියෝ)

අප්‍රේ 13, 2021
  • ආහාර පිසීම පුර්වභාග 06.17ට යෙදී තිබේ.

    ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙන් කර ගැනීම මැනවි බව නැකැත් චාත්‍රවල සඳහන්ය.

    එමෙන්ම පුර්වභාග 07.41ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වේ.

    Last modified on අඟහරුවාදා, 13 අප්‍රේල් 2021 17:17

    Latest News