අලුත් අවුරුද්දට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම අද

අප්‍රේ 02, 2021

    අලුත් අවුරුදු සමයේ ක්‍රියාකළ යුතු ආකාරය ගැන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා නව ලක්ෂ 23,954 දෙනෙක්ට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත ඊයේ 4,201 දෙනෙක්ට ලබා දී තිබේ.

    එන්නත්කරණය අද සිදු කෙරෙන්නේ 63 වැනි දිනටයි.

    Latest News