පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය  දෙසැම්බර් 8 වැනිදා  කැඳවන ලෙස, කොළඹ මහාධිකරණය අද (14) නියම කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබු පැමිණිල්ල සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පාසල් දරුවන් නිවෙස්වල සිටම ව්‍යායාම්වලට යොමු කරන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට පනවා තිබූ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

වර්තමානයේ අපි කොවිඩ් -19 හා සමාන අර්බුදයක් ලෙස පරිසරය ආරක්ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින අතර රටක් ලෙස ඒ සඳහා ලබාදෙන දායකත්වය සමාජ වගකීමක් ලෙස අප අවබෝධ කරගත යුතු යැයි විහාර මහාදේවි උද්‍යානයේ පැවති රුක් ‍රෝපණය වැඩසටහනට එක්වෙමින් ඊයේ (30) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එල්.පී.එල්. වැනි සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වූ තරගාවලි කිහිපයක්  පවත්වා ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතා අද (27) දින පැවසීය.

සෑම දිස්ත්‍රික්කයකම සංස්කෘතික මධ්‍යස්ථාන යටතේ ක්‍රීඩා අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව යූත් හබ් (Youth Hub) පිහිටුවීම පැසසිය යුතු කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.

ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ප්‍රමුඛතාවය ලබාදී බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කළ නඩුවක වැඩිදුර විභාගය සඳහා දින නියම වෙයි.

Latest News