අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් 2024 වසරේ සිට 01 සහ ඉහළ ශ්‍රේණි සඳහා පාසල් වාර පරීක්ෂණ වසරකට වරක් පමණක් පැවැත්වීමට තීරණය කර ඇත.FB IMG 1691304066835

2022 පාසල් වර්ෂය සඳහා පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ බලධාරීන් වෙත උපදෙස් මාලාවක්  නිකුත් කර තිබේ. 

තූර්ය වාදන සංදර්ශන, පෙළපාලි ආදිය පාසල් තුළ පැවැත්වීම අත්හිටුවන ලෙස උපදෙස් ලබා දී ඇත.

බෝලවලාන BCI හරිත විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එක් වූ අතර, එහි දී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් සමඟ සුහද සාකච්ඡාවකට ද එක්විය.

පාසල් තුළ ඉංග්‍රිසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් නවීන තාක්ෂණය සම්බන්ධ කර ගනිමින් සකස් කරන ලද ඉංග්‍රීසි සුහුරු පන්ති (English Smart Class ) පිහිටුවීමේ වැඩපිළිවෙලක් Right to Read ව්‍යපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවා ඇත.

අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

පාසල් අතුරු නිවාඩුව තවත් සතියක් දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කර ඇත.

උපාධිධාරී අභ්‍යාසලාභීන් ආදේශක ගුරුවරුන් ලෙස පුහුණුවකින් පසු බඳවා ගැනීමට අවසර ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවර කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති නිර්දේශවලට අනුගතව පාසල් සිසුන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගත යුතු බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Latest News