උපාධිධාරී අභ්‍යාසලාභීන් ආදේශක ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අවසර ඉල්ලයි (වීඩියෝ)

ජූනි 24, 2020
  • උපාධිධාරී අභ්‍යාසලාභීන් ආදේශක ගුරුවරුන් ලෙස පුහුණුවකින් පසු බඳවා ගැනීමට අවසර ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවර කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා.

    පාසල් ආරම්භ වීමෙන් පසු සහ දීර්ඝ කාලීනව නිවාඩු ලබා ගන්නා ගුරුවරුන්ට ආදේශක ලෙස මෙම පිරිස යෙදවීමටයි තීරණය කර ඇත්තේ. අධ්‍යාපන අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතා මේ අදහස්‌ පළ කළා.

    Last modified on බදාදා, 24 ජූනි 2020 20:22

    Latest News