අද දිනයේ ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබීමත් සමග සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 773,685ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (17) අලුයම වාර්තා කරයි.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1456 ඉක්මවා තිබේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා තිබූ වවුනියාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා යළි ආරම්භ කර තිබේ.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 785 ඉක්මවයි.

ලෝක ප්‍රකට ගායිකාවක් වන ඩොලී පාට්න් කොරෝනා වෛරසයේ පර්යේෂණ කටයුතු සඳහා තම පෞද්ගලික මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනක් ලබා දී තිබේ.

මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ අසූදහස ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව හත්දහස ඉක්මවා තිබේ.

ලෝකය තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 119,176ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් 19 වෛරසයෙන් බ්‍රිතාන්‍යයේ සිදුවූ පළමු මරණය ද ඊයේ වාර්තා විය.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

Latest News