කොවිඩ් නිසා වැසුණු කර්මාන්තශාලා යළි ඇරේ

ජූනි 03, 2020

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා තිබූ වවුනියාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා යළි ආරම්භ කර තිබේ.

    ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුකූලවයි. එම ඇගලුම් කර්මාන්තශාලාවල පන් දහසක් පමණ රැකියාවේ නිරතව සිටියි. ඔවුන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා ස්ථාන කරා පැමිණෙනු දක්නට ලැබුනු බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Latest News