තවත් 715කට සුවයි

දෙසැ 20, 2020

    අද දිනයේ ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබීමත් සමග සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    ඒ අනුව මෙරට රෝහල්ගත රෝගීන් සංඛ්‍යාව 8,229ක් වේ.

    Latest News