'කොවිඩ් 19'- ලොව 4,295කට මරු කැඳවයි

මාර් 11, 2020

    ලෝකය තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 119,176ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතරින් 4,295 දෙනෙක් මේ වන විට මියගොස් ඇති අතර 66,617 දෙනෙකු රෝගයෙන් සුවය ලබා තිබේ.

    දැනට රෝගය වේගයෙන් පැතිරයන රටවල් වනුයේ චීනය, ඉතාලිය, උතුරු කොරියාව, ප්‍රංශය, ජර්මනිය, අමෙරිකාව යන රටවල් වන අතර ඉතාලිය මේ රටවල් අතරින් දරුණු ලෙස රෝගය පැතිර යන රට බවට පත්ව තිබේ.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 09:45

    Latest News