'කොවිඩ් 19' ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන්

මාර් 03, 2020

    ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

    46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඇය මේ වන විට ඉතාලියේ බ්‍රේෂියා(Brascia) ප්‍රදේශයේ පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙයි. ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය අමාත්‍යාංශය සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 09:34

    Latest News