ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවක් අද (21) පෙරවරු 10.00ට කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදෙනු ලැබීය.
මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ බව පැවසී යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
අනුරාධපුර බන්ධනාගාරය අසළ දී කාන්තාවන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්තට ඇප ලබා දී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට පළවන වාර්තා අසත්‍ය බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.