මෙරට මුළු ආසාදිතයින් ගණන 1469ක්

මැයි 28, 2020

    ඊයේ (27) දිනයේ හඳුනා ගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වෙයි.

    ඉන් 05 දෙනෙක් චෙන්නායිහි සිට මෙරටට පැමිණි කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වන පිරිසකි.

    පසුගියදා කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් තවත් 92ක් කොරෝනා ආසාදිතයින් බවට හදුනා ගැනිණ.

    ඊයේ දිනයේ හදුනාගැණුනු සෙසු ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින් බවත් එම සංඛ්‍යාව 53 වන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මැයි 2020 08:24

    Latest News