තවත් ආසාදිතයින් 6කට සුවයි

ජූලි 20, 2020

    මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 2041 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද දිනයේදී තවත් ආසාදිතයින් 6ක් සුවය ලැබීමත් සමගයි. මේ වන විට කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 672ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි. මේ වන විට මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2724ක්.

    Last modified on සදුදා, 20 ජූලි 2020 13:35

    Latest News