සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 836ක්

ජූනි 03, 2020

    තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    ඒ අනූව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 836ක්. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1683ක්. තවත් රෝගීන් 836 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි. මෙරට කොඩ්ඩ්-19 හේතුවෙන් මේ වන විට මරණ 11ක් වාර්තා වී තිබේ.

    Latest News