ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන, හජ් උත්සවය අදට (29) යෙදී තිබෙනවා.

මෑත ඉතිහාසයේ විශාලතම පිරිසක් සහභාගී වීමට නියමිත හජ් වන්දනා සමය ඊයේ ආරම්භ වුණා.

හඡ් උත්සවය අද

අප්‍රේ 20, 2024

“මනුෂ්‍යත්වයේ පරිත්‍යාග ගුණය” සිහිගන්වන ඊදුල් අල්හා හජ් උත්සවය අදයි.  ලොවපුරා ස්ලාම් බැතිමතුන් අද මෙම උත්සවය සමරනවා. 

හජ් උත්සවය අද

අප්‍රේ 20, 2024

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද ශුද්ධ වූ හජ් දිනය සමරයි. ඉස්ලාම් ජනතාව හජ් දිනය සැමරීමේ නිරතව සිටින්නේ ඉබ්‍රාහිම් නබිතුමා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කළ කැපකිරීම් සහ පරිත්‍යාගයන් සිහිපත් කිරීම සඳහායි.  

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද ශුද්ධ වූ හජ් දිනය සමරනු ලැබීය. ඉබ්‍රාහිම් නබිතුමා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉටුකළ කැප කිරීම් හා පරිත්‍යාගයන් සිහිපත් කිරීමේ අරමුණෙන්, ඉස්ලාම් ජනතාව හජ් දිනය සමරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික හජ් කමිටුව ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන්ට සේවය කිරීම සඳහා සේවා නැඹුරු ආයතනයක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි. විශ්වාසය,උපවාසය,පරිත්‍යාගය,සමානාත්මතාව හා සහෝදරත්වය යන පංචවිධ ගුණාංග ඉටු කිරීම හජ් උළෙලේ ප්‍රධාන අරමුණයි.

Latest News