හජ් උත්සවය අදයි

ජූනි 29, 2023

    ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන, හජ් උත්සවය අදට (29) යෙදී තිබෙනවා.

    ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ බවයි සඳහන් වන්නේ.

    ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී හජ්ජි උත්සවය මෙලෙස ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබනවා.

    Latest News