ඉදි කරමින් පවතින ගාල්ල බෙලිගහ නව අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගී වුණා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් අද (15) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ ප්‍රථම වරට භූගත රැහැන් මාර්ග යොදාගනිමින් විදුලිය බෙදාහැරීමේ ජාලයක් ගාල්ල නගරයේ ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කරන්න ලංකා විදුලි පුද්ගලික සමාගමත් සමගින් මේ වනවිට සියළු සැලසුම් සකස් කර අවසන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂයේ අවසාන නිවාඩුව ආරම්භ වන දෙසැම්බර් මස 23 වැනි දින දක්වා වසා තැබිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

කොවිඩ් -19 ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගැනීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ඇත.

 ()ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

ගාල්ල,කරාපිටිය රෝහල අවට සහ බෝපේ, පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ රාත්‍රී ආපන ශාලා 7කට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කෙරිණ.

ගාල්ල ප්‍රදේශයේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් දක්නට ලැබේ. එළඹෙන නත්තල් සහ අවුරුදු උදාව මෙයට හේතුවක් වී තිබේ. පසුගිය නොවැම්බර් මාසයේ සංචාරකයින් එක්ලක්ෂ අසූදහසක් පමණ මෙරටට පැමිණ තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාශයෙහි පාලම් ව්‍යාපෘති අටක් සඳහා මුල් ගල් තැබීම අද (13) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිරඅබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

Latest News