සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මේ මොහොතේ ලබාදෙන මිල ගණන් අනුව ඩීසල් ලීටරයකින් රු 12ක පාඩුවක් රජයට සිදුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පවසයි.

අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයර කරයි.

ඔක්ටේන් 92 වර් ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක සහ මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් ගොඩබෑම අද (16) ආරම්භ කර තිබේ.

දිවයින පුරා සියලු පිරවුම්හල් හි වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද (27) දිනයේත් සිදු කෙරේ.

දිවයින පුරා සියලු පිරවුම්හල්හි වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව 0, 1, 2 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම අද (26) දිනයේ සිදු කෙරේ.

පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ සදහා දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ. 

පෙට්‍රල් සහ ඩීසල් දැනට නිකුත් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් අද (08) සිට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (21) දිනයේදී තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම ආරම්භ කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ කාංචන විජේසේකර පවසයි.

Latest News