ඒ අනූව, ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රු.1,500ක්, ත්රිරෝද රථ සඳහා රු.2,000ක් සහ අනෙකුත් වාහන සඳහා රු.7,000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදු කෙරේ.
දිවයින පුරා සියලු පිරවුම්හල්හි වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව 0, 1, 2 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම අද (26) දිනයේ සිදු කෙරේ.