ඉන්ධන වැඩි ප්‍රමාණයක් පිරවුම්හල් වෙත

ජූනි 08, 2022

    පෙට්‍රල් සහ ඩීසල් දැනට නිකුත් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් අද (08) සිට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    සැලසුම් කර තිබූ ඉන්ධන නෞකාවලට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවූ ඊට හේතුව බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.  

    Latest News