ඉන්ධන සම්බන්ධයෙන් ඇමතිගෙන් දැනුම්දීමක්

සැප් 16, 2022

    ඔක්ටේන් 92 වර් ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක සහ මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් ගොඩබෑම අද (16) ආරම්භ කර තිබේ.

    එසේම මීට දින දෙකකට පෙර ගොඩබෑම ආරම්භ කළ මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් තොගය ගොඩබෑම හෙට (17) අවසන් කිරීමට නියමිතයි.

    තවත් මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් තොගයක් සඳහා අදාළ ගෙවීම් සිදු කිරීම් පසු නිදහස් කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

    47c82075c6bbcc9dc994de99405f7715

    Latest News